Lot No: 14
සුන්දර කදු වළල්ලකින් වට වූ, කහවත්ත නගරය පේන දුරින් පිහිටි ස්වභාවික ආපදා අවදානම අඩු උස් බිමක ඔබේම ඉඩමක් හිමි කරගන්න.
📍 කහවත්ත නගර මධ්‍යයේ නළ ජලය සපයා ඇති විශේෂ ඉඩම් ව්‍යාපෘතියකි.
🚗 ප්‍රධාන නගරවලට දුර
👉 පැල්මඩුල්ල – විනාඩි 17
👉 රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන පහසුකම්
🏤 කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
🏤 ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
🏤 ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
🏫 සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 පහසුකම්
🏦 බැංකු – විනාඩි 7
🏬 සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් මාර්ග
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
💳 ගෙවීම් පහසුකම්
🏦 බැංකු ණය පහසුකම්
🏢 ආයතනික ණය පහසුකම්
💰 පහසු ගෙවීම් ක්‍රම
📜 සුපිරිසිදු නීත්‍යානුකූල ඔප්පු සමගින්
💰 මිල
💵 පර්චසය රු.100,000/- සිට
🈯 වෙන්කරගැනීම
🟢 රු.200,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරගන්න
🟢 දින 14ක් ඇතුළත 40% ගෙවීම
🟢 ඉතිරිය පහසු ගෙවීම් ක්‍රමයට
📞 වැඩි විස්තර සඳහා අමතන්න
Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama