කහතුඩුව, දියකඩ හන්දියට ආසන්නව පිහිටි පර්චස් 11ක ඉඩමක් සහිත අලංකාර නිවසක් විකිණීමට ඇත. නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි.
නිවසේ විස්තර:
🛏️ කාමර 2
🛋️ සාලය සහ කෑම කාමරය
🍳 කුස්සිය
🛁 නානකාමරය (වැඩ නිම කර නැත)
🚽 පිටතින් පිහිටි වැසිකිළිය
✨ සම්පූර්ණයෙන්ම සිවිලිං කර අති අතර සලය සහ කෑම කාමරය ටයිල් ඇත
💧 රජයේ නල ජලය සහ විදුලිය සහිතයි
📜 පිරිසිදු සින්නක්කර ඔප්පු (නිරවුල් ලියකියවිලි)
පිහිටීම සහ පහසුකම්:
🚌 දියකඩ ප්රධාන බස් පාරට පෙනෙන දුරින්
🛣️ 120 හොරණ - කොළඹ ප්රධාන පාරට කි.මී. 2 යි
🚗 කහතුඩුව අධිවේගී පිවිසුමට, පිළියන්දල සහ කැස්බෑව නගරවලට ඉතා ඉක්මනින් ළඟා විය හැක
🏥 රෝහල්, බැංකු, ජනප්රිය පාසල් සහ පිරවුම්හල් ඇතුළු සියලුම පහසුකම් අත ළඟින්
මිල සහ ගෙවීම්:
💰 මුළු මිල: රු. ලක්ෂ 105 (මිල ගණන් සාකච්ඡා කරගත හැක - Negotiable)
🛑 අත්පිට මුදලට පමණක් විකිණේ.
මෙම මිලට මෙම ප්රදේශයෙන් නිවසක් සොයා ගැනීම ඉතා අපහසු බැවින් ඉක්මනින් අමතන්න!