වසර 27ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
120 පාර කෝරලඉම හන්දියෙන් සොයිසා පාසල පාරෙන්,
🔸හොරන කොලඹ(120) බස් මාර්ගයට 1Km
🔸කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 2km.
🔸රුවන්පුර යෝජිත අධිවේගි පිවිසුමට මීටර් 500යි.
🔸ගැලනිගම අධිවේගි පිවිසුමට විනාඩි 10යි.
බැංකු ණය/පොලී රහිත කාලසීමාවන් හා වසර 05ක් දක්වා පහසු ගෙවීම් ක්රම,නල ජලය හා විදුලිය සමගින්,තාර යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස් කිහිපය
එකවර ගෙවීමේදී විශේශ වට්ටම්
15% ක් මූලිකව ගෙවා ඉතිරිය පොලීරහිතව වසරකින් ගෙවන්න.
පර්චසය 510,000/- සිට,