🔥🔥 120 කොලඹ - හොරණ මාර්ගයට ඉතා නුදුරින් පොල්ගස්ඕවිට,හෙරලියාවල මාර්ගයේ පර්චස් 7 ක ඉඩම් ඉතා ඉක්මනින් විකිණීමට 🔥🔥
✅ නිරවුල් ඔප්පු හා නල ජලය සහිතයි.
✅ කාපට් කල ප්‍රධාන මාර්ගය අද්දර පිහිටා ඇත.
✅ 120 කොලඹ - හොරණ ප්‍රධාන බස් මාර්ගයේ පොල්ගස්ඕවිට මංසන්ධියට 2Km පමණයි.
✅ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට 2.5 Km පමණයි.
✅ බැංකු, සුපිරි වෙලඳ සංකීර්ණ, වෛද්‍ය සේවා සපිරි කැස්බැව කෝරලඉම මත්තේගොඩ නගරයට 2 Km පමණයි.
✅ රෝහල්, ජාත්‍යන්තර පාසල් හා සුපිරි වෙලඳ සංකීර්ණ සපිරි පිලියන්දල, කොට්ටාව ප්‍රධාන නගර වලට මිනිත්තු 15 ක් තුල ලඟා විය හැකියි.
✅ පදිංචියට හිතකර නිස්කලංක හා ස්වාභාවික ආපදාවලින් තොර වටපිටාවක් සහිතයි.
මිල පර්චසය රු.(480,000/=) මිල ගණන් සාකච්ජා කර ගත හැක.)
සියලු විමසීම්