Brand: Kettler
Design: Compact, portable, and foldable, making it suitable for under-desk or tabletop use for upper and lower body exercises.
සංයුක්ත, අතේ ගෙන යා හැකි සහ කෑලි වෙන් කල හැකි , ඉහළ සහ පහළ ශරීර ව්‍යායාම සඳහා මේසය යට ඉඳගෙන සිටින අතරම භාවිතය සඳහා සුදුසු වේ.