ඉඩමේ මිලට විකුණන දෙමහල් නිවසක්.
පර්චස් 20 ක් සමග.
කැස්බෑව නගරයටම මී. 150 ක් පමණයි.
Valuable 2 story house for sale in Piliyandala, Kesbewa Town.
150 m To Colombo main bus route.
150 m To Kesbewa Town.
Facing beautiful paddy field.
Facing to 17 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Ideal for Occupation or Business purpose.
5 Bedroom.
2 Bathroom.
Large sitting area.
Dining Area.
Kitchen.
Servant toilet.
Garage.
Parapet wall.
gate.
3 Vehicles parking.
Large Garden.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
20 Perches land.
Clear title.
Survey Plan approved.
Old 2 Story house for Sale due to land value only.
Price 29.5 million ( 295 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල - කැස්බෑව නගරයට ඉතා ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට.
ඉඩමේ මිලට විකිනේ.
දර්ශනීය කුඹුරු යායකට මුහුණලා.
කොළඹ ප්‍රධාන බස් පාරට මී. 150.
කැස්බෑව නගරයට මී. 150.
අඩි 17 තාර මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
පදිංචියට හෝ ව්‍යාපාරයකට ද සුදුසුයි.
කාමර 5.
නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
මුළුතැන්ගෙය.
ගරාජය.
වාහන 3 කට පාර්කිං.
වටතාප්ප.
ගේට්ටුව.
විශාල මිදුල.
ඉඩම පර්චස් 20.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
පැරණි දෙමහළ් නිවස ඉඩමේ මිලට විකිණීමට.
මිල ලක්ෂ 295.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.