අයිතිකරුගේ නිවසේ උඩුමහල.
කාමර 3.
නානකාමරය.
පැන්ට්රිය.
සාලය.
ෆුල් ටයිල්.
සිවිලිම.
බැල්කනි.
ෆෑන්.
කැස්බෑව බණ්ඩාරගම පාරට මීටර් 200යි.
කැස්බෑව නගරයට මීටර් 300යි.
සුපර්මාර්කට්, බැංකු, ස්ටෝර්ස්, ලගින්ම.
මාස 6ක අත්තිකාරම්.
මිල 40000/=
මිල ගණන් සාකච්ඡා කල හැක.