බිම්මහල කුලියට.
තිදෙනෙකු සදහා පමණයි.
කාමර 2
නානකමරය
සාලය
පැන්ට්රිය සහ කබඩ්.
ටයිල්
තාප්ප ගේට්ටු
වාහනයකට පාර්කින් ඇත
නිස්කලංක වට පිටාව
පිලියන්දල නගරයට මීටර් 700යි.
මාස 6ක අත්තිකාරම්
මිල 45000/-
අවසාන මිල ගණන්