කැස්බෑව නගරය උසාවිය ලගින් පළමු මහල කුලියට.
කාමර 3
නානකමර 1
විශාල සාලය
ස්ටෝරූම්
පැන්ට්‍රිය
ෆුල් ටයිල්
වාහනයකට පාර්කින්
ස්ථීර රැකියාවක් ඇති වැදගත් පවුලකට.
හොරණ කොලඹ 120 පාරට මීටර් 250යි.
කැස්බෑව නගරයට මීටර් 500යි.
මාස 4ක අත්තිකාරම්.
මිල 55000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි