Kerui Home Security Alarm System
Home Security Alarm Systems
--------------------------------------------------------------------------------------------------
(මෙම දැන්වීමේ ඇති දෑ උපුටා ගැනීම සපුරා තහනම් ය. බුද්ධිමය දේපළ යටතේ දැඩි නීතිමය පියවර ගනු ලැබේ)
(CONTENTS OF THIS ADVERTISEMENT ARE INTELLECTUAL PROPERTY. COPYING IS HIGHLY PROHIBITED AND WILL BE TAKEN LEGAL ACTION)
---------------------------------------------------------------------------------------------------
ඔබේ ගෙදරටත් හොරු පැන්නොත්... මොකද කරන්නෙ...?
CCTV කැමරා සිස්ටම් එකක් තිබුනා නම්...
හොරා ආවෙ කොහොමද මොනවද ගෙනිච්චෙ කියලා බලා ගන්න තිබුනා... ඒත් ඒකෙන් වැඩක් තියෙනව ද?
Video clip එකකින් මොනවා ද කරන්න පුලුවන් ? ඒ වෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි... ටිකක් හිතන්න...
ඒත් ඔබ මේ Alarm System එක සවිකරලා තිබුනා නම්, ඔබගේ ආදරනීයයන් සහ වටිනා දේපළ ආරක්ෂා කර ගතහැකි ව තිබුණා.
මෙය වැඩ කරන්නෙ මෙහෙමයි:
කිසියම් කෙනෙක් අවසර නැතුව, දොරෙන්, ජනේලයෙන් විතරක් නෙවෙයි වහලයෙන් හෝ ගෙට ඇතුල් වෙන්න හැදුවොත් ඒ සමගම මහා සද්දෙන් පලාතටම ඇහෙන්න Siren එකක් වදිනවා. ඒ සමඟම Phone එකට Message සහ Call මගින් දැනුම් දෙනවා (මොන දොරෙන්ද, ජනේලයෙන්ද යන්න සහිතව).
අනෙකුත් විශේෂාංග:
- ඔබගේ දුරකතන වලට SMS සහ Call alert ලැබෙන ලෙස සම්පූර්නයෙන් programe කර දෙනු ලබන අතර ඔබට ඒ සඳහා දැනුමක් අවශ්‍ය නැත.
- ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට Phone එකක් මගින් පාලනය කල හැක
- මෙය Land line phone එකක් ලෙස ද පාවිච්චි කල හැක
- WiFi සහ GSM
- ඕනෑම SIM පතක් භාවිතා කල හැක
- විදුලි බලය නැති විට Rechargeable බැටරියෙන් පැය 4-8ක් වැඩ කල හැක
- සියළුම Sensors wireless නිසා විනාඩි 15 වැනි සුළු කාලයකින් සවිකිරීමට හැක
- අමතර Sensors 99 දක්වා සවිකිරීමට හැක
පැකේජයේ ඇතුලත් ද්‍රව්‍ය:
- Main unit - 1
- Door Sensors - 1
- Motion Sensors - 1
- Remote Controllers - 2
- Wired Siren - 1
- Power Adapter - 1
- English User Manual -
රු. 23,500/-
රු. 28,500/- (අවුරුදු 1 වගකීම සමඟ)
You can install with your existing home security, Wireless protection system, Smart home system, IP camera and CCTV camera, GSM security system, prevention, family protect, child protect, thief, stolen, steal, attack, home security
MIRACLE PRODUCTIONS
Piliyandala.
Island wide delivery, installation guide & quick after sales service
--------------------------------------------------------------------------------------------------------------
(මෙම දැන්වීමේ ඇති දෑ උපුටා ගැනීම සපුරා තහනම් ය. බුද්ධිමය දේපළ යටතේ දැඩි නීතිමය පියවර ගනු ලැබේ)
(CONTENTS OF THIS ADVERTISEMENT ARE INTELLECTUAL PROPERTY. COPYING IS HIGHLY PROHIBITED AND WILL BE TAKEN LEGAL ACTION)
--------------------------------------------------------------------------------------------------------------
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Security Alarm
Colombo, Other ElectronicsRs 49041 daysWireless Gsm Security Alarm System
Colombo, Other ElectronicsRs 14,5007 daysYale Home Security System
Colombo, Other ElectronicsRs 45,00047 daysSecurity Alarm System For Shopping Mall Clothing Store EAS
MEMBERColombo, Other ElectronicsRs 150,00047 days