ඉහළ ශබ්ද තත්ත්වයකින් යුත්, ඉතා හොඳම තත්ත්වයේ පවතින ජපන් තාක්ෂණයෙන් නිපදවන ලද Kenwood KR-V8060 AV Stereo Receiver Amplifier එක විකිණීමට ඇත.
Stereo Mode හිදී අඟල් 8, 10 හෝ 12 Double Top Speakers වුවත් ඉතා පහසුවෙන් සම්බන්ද කිරීමේ හැකියාව ඇත (8 Ohms Speakers භාවිතය වඩාත් සුදුසුයි).
Key Power Specifications:
Stereo Output: 100W + 100W (200W RMS Total) @ 8 Ohms
Surround System Total RMS Output: Approx. 330W RMS (Total across 5 channels)
PMPO Output (Approx): 3000W - 3500W PMPO Equivalent (Surround Sound Dynamic Peak Power)
Power Consumption (පසුපස සටහන් පරිදි): 330 Watts AC (220V-240V Support).
Key Features:
Inputs: Phono (Turntable සඳහා), CD, Tape 1, Tape 2, Video 1, Video 2 ඇතුළු Inputs රැසක් ඇත. (Bluetooth Adapter එකක් යොදා පහසුවෙන් Phone එක සම්බන්ධ කළ හැක).
Dolby Surround & DSP Modes: Dolby Pro Logic, Dolby 3 Stereo, Bypass, DSP Logic තාක්ෂණය.
Speaker Outputs: Front Speakers (A / B), Center Speaker, Surround/Rear Speakers සම්බන්ධ කිරීමේ පහසුකම.
Tone Controls: Bass, Treble, Loudness සහ Balance Control පහසුකම් ඇත.
Impedance Selector: 4Ω - 16Ω දක්වා Speaker පහසුවෙන් චෙක් කර පාවිච්චි කළ හැක.
Condition: 100% හොඳින් වැඩ කරයි (Fully Tested & Working). Clean Body & Crystal Clear Audio.
Price: Rs. 21,000
Location: දන්කොටුව
Contact