🚲Kenton Chase Eco Challenge Design – Full Suspension Mountain Bike (Brand New Condition)
මේක Kenton Chase Eco Challenge Design model එක – Kenton brand එකේ top quality mountain bike එකක්!
කිසිම scratch, damage හෝ issue එකක් නැහැ. ඕනෑම කෙනෙකුට ගත්ත ගමන්ම ride කරන්න පුළුවන් –
Tires brand new විදියටම තියෙනවා. (premium Compass brand tires)
විශේෂත්වයන්:
✨Full Dual Suspension (front fork + rear shock) – ඕනෑම rough terrain එකකට (ගල්, මඩ, hills) super comfortable ride එකක්.
✨26-inch wheels එක්ක premium Compass brand tires (27 TPI casing, NEW UPGRADE model එක) – excellent grip සහ long-lasting.
✨Double Disc Brakes – powerful stopping power.
✨21 Speed Shimano-style gears – ඕනෑම slope එකක easy control.
✨Alloy double wall V-shape rims + coloured cables, spokes & eye-catching graphics – blue-orange-black combo එක ultra modern සහ attractive.
✨Eco Challenge Design theme එක එක්ක standout look එකක්
🚲Bike එක super clean & maintained – ගන්න කෙනාට test ride කරලා බලන්න පුළුවන්.
🏷️Price: Rs.55000
📍Location: පොළ ලඟ නිවස, ගල්ටැන්වැව, පොල්පිතිගම, කුරුණෑගල
📞Call/WhatsApp: