Kenton Bicycle එකක් විකිණීමට ඇත.
🔹 අලුත් Tyres දමා ඇත
🔹 සුදු යකඩ Spokes දමා ඇත
🔹 වෙනත් Bicycle එකකින් ගත් Handle එකක් සහ Front Shock එකක් සවි කර ඇත
🔹 දැනට භාවිතා නොකරන නිසා විකිණීමට ඇත
🔹 පරණ භාවිතයේ ලකුණු සහ මලකඩ ඇති බව කරුණාවෙන් සලකන්න
මිල සාකච්ඡා කරගත හැක.