Kenton bycycle එකක්
සල්ලි හදිස්සියකට විකුනන්නේ
12000න් දෙනවා . ගත්තේ 25 කට
ඉස්සරහා brake එකයි පිටි පස්සේ brake එකයි හදා ගන්න ඕන . ජියර් සෙට් එකේ කිසි ප්රශ්නයක් නෑ කේබල් දාගන්න තියෙන්නේ . හදන්න රුපියල් 4000 ක් 5000 ක් වගේ යන්නේ .
අද හෙටම ගන්නවා නම් 10 න් දෙනවා
මේ bicycle එකම කඩේකින් ගත්තොත් 28 ක් වෙනවා 🥹