KDH Van / AC Bus for Hire
⭐ Special Packages for Long Trips ⭐
ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා A & E Travels – Sri Lanka සමඟ ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසනීය ගමනක් අත්විඳින්න.
🙏 වන්දනා ගමන්
🏖️ විනෝද චාරිකා
👨👩👧👦 පවුල් සංචාර
💼 Office Trips
💍 Wedding Hire
✈️ Airport Transfers
🚐 Islandwide Tours
🚍 අප සතුව ඇති වාහන
✅ 14 Seater Toyota KDH High Roof Van
✅ 28 Seater Brand New Coaster 2026
✅ 33 Seater Brand New Fuso 2025
---
🌟 අපව තෝරාගන්නේ ඇයි?
⭐ Google Reviews 5.0 (100+ Happy Customers)
✅ විශ්වාසනීය හා පළපුරුදු රියදුරු මඩුල්ලක්
✅ නියමිත වේලාවට කාර්යක්ෂම සේවාව
✅ සුඛෝපභෝගී හා හොඳින් නඩත්තු කරන ලද වාහන
✅ සැඟවුණු ගාස්තු නොමැත
✅ සාධාරණ හා තරඟකාරී මිල ගණන්
---
🚐 Facilities
✔ Experienced Professional Driver
✔ Full A/C with Line Air Conditioning
✔ Adjustable Comfortable Seats
✔ TV / DVD / USB Entertainment
✔ Stereo Sound System with Microphone
✔ Original Curtaining
✔ Auto Door System
---
🔒 Our Promise
අප ආයතනයෙන් වෙන් කරගන්නා එම වාහනයම ඔබගේ ගමන සඳහා ලබාදෙනු ලැබේ.
❌ අවසාන මොහොතේ වාහන වෙනස් කිරීමක් නොමැත.
අපගේ සියලුම වාහන අප ආයතනයේම හිමිකාරිත්වය යටතේ පවතින බැවින් ආරක්ෂිත සේවාවක් සහ සාධාරණ මිල ගණන් ඔබට සහතික කරමු.
---
🎁 Special Offer
📍 දිනකට 250KM ට වැඩි ගමන් සඳහා
💰 විශේෂ Long Trip Packages සහ Discounts ලබාගත හැක.
---
⭐ Google Reviews 5.0
⭐ Well Maintained Vehicles
⭐ Professional Drivers
⭐ No Hidden Charges
⭐ Safe • Comfortable • Reliable