කඩවතට ආසන්නව සුන්දර වෙලකට මායිම් නිස්කලංක වටපිටාවක පිහිටි ස්වභාවික ආපදාවලින් තොර පුරවා නැති පිහිටි පොළව සහිත මනරම් ඉඩමකි.
කඩවතට මිනිත්තු 8ක දුරින් සුන්දර වෙල් යායකට මායිම්ව
ගනේමුල්ලට සහ රාගමට ආසන්නයෙන් පොකුණ හන්දිය රාගම පාරේ, නුගවෙල හන්දිය අසල
පර්චස් 8ක බිම් කැබලි 4කින් අවසාන පර්චස් 8ක බිම් කොටස ඉක්මනින් විකිණීමට.
රාගමටද මිනිත්තු 8
කඩවතට මිනිත්තු 8
ගනේමුල්ලට මිනිත්තු 7
ඉතිරිව ඇති අවසාන බිම් කොටස.
රාගම තේවත්ත බැසිලිකා පල්ලිය අසලින්ද ඉක්මනින් ලගාවිය හැක්.
කිරිබත්ගොඩට, ගම්පහට, වත්තලට ඉක්මනින් ළඟාවිය හැක.
අඩි 18 සහ අඩි 15 පුද්ගලික මාර්ගය.
සුන්දර වෙලකට මායිම්ව පිහිටා ඇත.
පුද්ගලික ඉඩම් ව්‍යාපෘතියක පිහිටා ඇති බැවින් ආරක්ෂාකාරී නිස්කලංක වටපිටාව,
සහ ප්‍රවාහන පහසුකම් ආසන්නයෙන් ඇත.
ඉඩම් හා නිවාස සැලසුම්ද අනුමත කර ඇතිි අතර බැංකු ණය ලබාගත හැක.
අවශ්‍ය නම් බැංකු ණය.
පර්චස් 8යි x ලක්ෂ 4/90
ලක්ෂ 39යි.
(මිලියන 3.9 යි)
මිල සාකච්ඡා කර ගත හැක.
දුරකථන