කඩවතින් කරලියට එන PRIME අපේ නවතම ඉඩම් ව්‍යාපෘතිය
📌️ කඩවත වෑබඩ පාරෙන්
📌️ කොළඹ නුවර ප්‍රධාන පාරට ( ඉදිගහමුල හන්දියට ) 2.5 KM
📌️ කඩවත නගරයට / අධිවේගී පිවිසුමට 3.5 KM
📌️ කඩවත 210 බස් පාරට මීටර් 700
📌️ පර්චස් 6 - 9.2 බිම් කොටස්
📌️ හඳුන්වා දෙන මිල බිම් කොටසම ලක්ෂ 41 සිට
පමා නොවන්න. අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
උදාහරණයක් ලෙස ;
සුන්දර වෙල් යායකට මායිම්ව ඇති
ලොට් අංක 11
ප්‍රමාණය : 6 p පර්චසයක් : 730,000/= වටිනාකම : 4,380,000/=
එකවර ගෙවීමේදී 7% වට්ටමක්.....
වට්ටම : 306,600/= වට්ටම් සහිත වටිනාකම : 4,073,400/=
නැතහොත්;
පොලී රහිතව මාස 24 කින් ගෙවා අවසන් කිරීමේදී
අවම මූලික ගෙවීම : 1,095,000/=
මාසිකව : 136,875/=
එසේත් නැතහොත්
මූලික ගෙවීම ලෙස 30% ක් එනම් 1,314,000/= ගෙවා ඉතිරිය පොලී සහිතව වසර 5ක් දක්වා ගෙවීමට පහසුකම් සලසා දිය හැක .
නොමැති නම් මූලික ගෙවීම ලෙස 40% ක් ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවීමේ පහසුකම් සලසා දිය හැක .
වසර 15ක බැංකු ණය පහසුකම් යටතේ මාසිකව ගෙවිය යුතු වන්නේ 34,998/= කි.
වැඩි විස්තර සඳහා අමතන්න