🏡 කඩවතට සමීපයෙන් පහසුකම් සපිරි ඉඩම අදම වෙන්කරවා ගන්න! 🌿
📍 කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට ුපහසුවෙන් ළඟාවිය හැකි
📍 වැලිපිල්ලෑව හන්දියට නුදුරින්
සියලු නාගරික පහසුකම් සහිත නේවාසික බිම් කොටස් දැන් පහසු ගෙවීමේ ක්‍රමයට ඔබේම කරගන්න.
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✅ තෙකලා විදුලිය
✅ නළ ජල පහසුකම්
✅ නිරවුල් ඔප්පු
✅ පුළුල් ප්‍රවේශ මාර්ග
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
💰 පහසු ගෙවීමේ ක්‍රම
✔️ එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්
✔️ පොළී රහිත මාස 24ක ගෙවීමේ පහසුකම
✔️ මූලිකව 10%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 50ක් දක්වා ගෙවීමේ අවස්ථාව
✔️ බැංකු ණය පහසුකම්
🌟 වේගයෙන් සංවර්ධනය වන කඩවත ප්‍රදේශයේ ඔබේ නිවස ඉදිකිරීමටත්, අනාගතයේ වටිනා ආයෝජනයක් කිරීමටත් හොඳම අවස්ථාව මෙයයි.
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අප අමතන්න.