කඩවත වෑබඩ පාරෙන් 210 බස් පාරට මීටර් 100යි. කොළඹ නුවරපාරට විනාඩි 05න් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු
කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැත්තම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දෙනු ලැබේ
නැතිනම් මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
අමතන්න:-