🔥🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයෙන්! පර්චස් 20ක් සමඟ නිවසක් ලක්ෂ 280යි! 🏡🔥
📍 කඩවත - ඇල්දෙනිය පල්ලිය පාරෙන්
💰 මිල - ලක්ෂ 280
📏 ඉඩම් ප්‍රමාණය - පර්චස් 20
පර්චසය ලක්ෂ 14
✨ විශේෂත්වය
👉 ඉඩමේ වටිනාකමට පමණක් මිල නියම කර ඇත.
👉 නිවසට වෙනම මිලක් දමා නොමැත.
👉 අනාගත ආයෝජනයකටත් පදිංචියටත් සුපිරිම අවස්ථාවක්!
🏠 නිවසේ විස්තර
✅ සුවපහසු සාලය
✅ නිදන කාමර 2
✅ නාන කාමරය 1
✅ කෑම කාමරය
✅ මුළුතැන්ගෙය
✅ වැරැන්ඩාව
✅ වර්ග අඩි 900ක අනර්ඝ තත්ත්වයේ නිවස
🚗 ප්‍රධාන ස්ථාන වලට දුර
📍 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 350
📍 කඩවත අධිවේගී පිවිසුමට මීටර් 500📍 කඩවත නගරයට 1.5 Km
📍 ඇල්දෙනිය නගරයට ඉතා පහසුවෙන් ලඟා විය හැක
🎯 සියලු පහසුකම් අතේ දුරින්🏫 කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ🛒 Super Markets⛽ Fuel Stations🏃 Jogging Track🏥 අනෙකුත් සියලු නාගරික පහසුකම්
🆔 Job No : EE HS 14802