🚨🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයෙන්! පර්චස් 10ක් ලක්ෂ 82කට! 🔥
📍 කඩවත – රාගම පාරට ආසන්නයෙන්
💎 පදිංචියටත්... ආයෝජනයටත්... අනාගත වටිනාකමටත් සුපිරි ඉඩමක්!
📈 කඩවත කියන්නේ දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක්. අද ගන්න ඉඩම හෙට ඔබේ හොඳම ආයෝජනය වෙන්න පුළුවන්! 💰
🌟 දේපළේ විශේෂතා
📏 පර්චස් 10
💰 මුළු මිල ලක්ෂ 82/- පමණයි
✅ කඩවත – රාගම ප්රධාන මාර්ගයට 600m
✅ කඩවත නගරයට 1.4km
✅ අධිවේගී පිවිසුමට විනාඩි 5යි
✅ රාගම නගරයට සහ මූලික රෝහලට 4.5km
💧 නළ ජලය සහ උල්පත් ජලය
⚡ විදුලි පහසුකම්
🛣️ අඩි 20 / 15 පුළුල් ප්රවේශ මාර්ග
🧱 පැති 3කින් වට තාප්ප
📑 අනුමත බිම් සැලසුම
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
🏡 ඔබේ සිහින නිවස ඉදිකරන්නත්...
📈 අනාගතයට වටිනා ආයෝජනයක් කරන්නත්...
මේක තමයි හොඳම අවස්ථාව!
🚨 කඩවත වගේ ඉහළ ඉල්ලුමක් ඇති ප්රදේශයක මෙවැනි ඉඩම් වැඩි කාලයක් Market එකේ රැඳෙන්නේ නැහැ. අදම වෙන්කරගන්න!
📌 Ref No : 8479