විනාඩි දෙකෙන් කඩවත අධිවේගී මාර්ග පිවිසුමට හෝ ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත ළඟාවීමේ හැකියාව. (By Vehicle).
ප්‍රධාන පාසල්, රෝහල් සහ රාගම, කිරිබත්ගොඩ වැනි ප්‍රධාන නගර වෙත ඉතා ඉක්මනින් ළඟාවීමේ හැකියාව.
නගරබද ප්‍රදේශයක් වුවද නිස්කලංක, වැදගත් ප්‍රදේශවාසීන් වෙසෙන, ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත්වලින් තොර ආරක්ෂිත ස්ථානයකි.
සින්නක්කර ඔප්පු, අනුමත පිඹුරු පත් සහ සැලසුම් ඇතුළු නිරවුල් ලිපි ලේඛන.
තෙකලා විදුලිය, නල ජලය සහ රැහැන් දුරකථන පහසුකම්.
බැංකු ණය ලබාගැනීමේ හැකියාව ඇති අතර ඒ සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා ඇත.
අඩක් ඉදිකර ඇති නිවසේ පහළ මාලයේ නාන කාමරයක් සහ වැසිකිලි සහිත නිදන කාමරයක්, ඉහළ මාලයේ මුළුතැන්ගෙය සහ කෑම කාමරයක් අංග සම්පූර්ණව ඉදිකර ඇත.
නිවසට පිවිසීම සඳහා මෝටර් රථයක් ගමන් කිරීමට හැකි ආකාරයේ පිවිසුම් මාර්ගයක් ද, මෝටර් රථය ගාල් කිරීම සඳහා ගරාජයක් සමගින් ඉඩ පහසුකම් ද ඇත.
දැන්වීමේ දක්වා ඇති දුරකථන අංකයට ඇමතීම තුළින් මිල ගණන් සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කළ හැක.
විදේශගත වීමක් සඳහා අවශ්‍ය හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් මෙම නිවස විකිණීම සිදු කරයි.
මෙම නිවස පිහිටි ප්‍රදේශයේ වර්තමාන ඉඩම් හා නිවාස වටිනාකමට ඉතාම අඩුවෙන් මෙම නිවසේ මිල ගණන් දක්වා ඇති අතර සෑම වසරකටම වරක් 15% ත් 20% අතර ප්‍රමාණයකින් මෙම ප්‍රදේශයේ ඉඩම් සහ නිවාස වල වටිනාකම ඉහළ යන අතර ආයෝජනයක් වශයෙන්ද මෙම නිවස මිලදී ගැනීම වාසිදායකවේ.