Highly Residential land for sale in Kadawatha Town Walking distance to Kadawatha Town. Easy way access to Kadawatha interchange
• 500 m to Kadawatha town and Highway Bus Stand
• Kadawatha Highway Entrance 2 minute
• 800m to Colombo Kandy Main Road
• Vidyaloka Vidyalaya Kadawatha 300m
• York International School 900m
• Kadawatha Madyamaha vidyalaya 400m
• Charlston College Kadawatha 300m
• Great neighborhood community
• 20 feet carpet road access
• Electricity and water available
• Fully Tar Roads
• Approved Plans and Clear Deeds
First of all, you have to reserve the land with 500,000/= for the balance amount you can go for interest free payment plan or bank loan at any bank
Reserve your Block Today Call Us for More Details
කඩවත නගරයෙන් නේවාසික බිම් කොටස් විකිණීමට කඩවත නගරයට ඇවිදින දුරින් නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත .කඩවත හා රාගම නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැක
• යෝර්ක් ජාත්‍යන්තර පාසලට 900m
• චාල්ස්ටන් ජාත්‍යන්තර පාසලට 400m
• විද්‍යාලෝක විද්‍යාලයට 350m
• කඩවත මධ්‍යමහා විද්‍යාලයට 400m
• කඩවත අධිවේගී බස් නැවතුම් පොළට 500m
• ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
• අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය ඇත
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න මුලික ගෙවීමෙන් පසුව ඉතිරිමුදල පොළියක් නැතිව ගෙවීමට හෝ ඕනෑම බැංකුවකින් බැංකු ණය ලබා ගත හැක
ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අප අමතන්න