කඩවත මංකඩ පාර දෙමහල් නිවසක් විකිණීමට
🏡කඩවත මංකඩ පාර අධිවේගී පාලම අසල ගල්වල පාරෙන් අගනා දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට👇🏻
💥විකුණන ඉඩම පර්චස් 11.
💥තක්සේරු වටිනාකම පර්චසය ලක්ෂ 12
🔺නිදන කාමර 3
🔺පහත මහලේ ආලින්දය
🔺ඉහල මහලේ ආලින්දය
🔺ඇතුලත නාන කාමරය 1
🔺පිටත නාන කාමරය 1
🔺පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
🔺වැරන්ඩාව
🔺නිවසේ පහල මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
🔺Hot water සවිකර ඇත.
🔺CCTV කැමරා සවිකර ඇත
🔺ටෙලිකොම් දුරකථන පහසුකම්
🔺ෆයිබර් පහසුකම්
🔺PEO TV පහසුකම්
🔺ජලය/විදුලිය
🔺සියලුම නාගරික පහසුකම්
🔺නිදහස් නිස්කලංක වටපිටාව
🔺නිරවුල් ඔප්පු
🌴පොල්ගස් 2,කුන්දිරා ගස් 1,පුවක්,තැඹිලි
🍀🥑අලිගැටපේර,කාමරංගා,මැලේසියන් බට් රඹුටන්,බට්පේර,බට්ඇබරැල්ලා,අනෝදා,නමිනම්,නෙල්ලි,කෙසෙල් වර්ග 5,මැලේසියන් ජම්බු,පිනි ජම්බු,නාරං යනාදී පලතුරු ගස් ඇත.
🌿🌺කරපිංචා,දේවදාර,රත් වදමල්,නිල් කටරොලු,බුලත්,ජපන් බටු,ඇට්ටේරියා ,මල් ගස්ද ඇත.
🔺දර ලිප සහිත පිටත කුස්සිය හා දර පෝරණුවක් ඇත.
🔺වාහන නැවතීමේ පහසුකම්
🔺පිටත යකඩ පඩි පෙල
🔺කොන්ක්‍රීට් මිදුල
🔹මාවරමංඩිය නගරයට 1 km
🔹කඩවත නගරයට 3 km
🔹මාකොළ නගරයට 3 km
🔹කිරිබත්ගොඩ නගරයට 7 km
🔹ගල්වල හංදියට 500 m
🔹අධිවේගී පිවිසුමට (short cut) 1.5 km
🔹අධිවේගී පිවිසුමට (සාමාන්‍ය) 3.5 km
🔹මංකඩ බස් පාරට 100 m
🔹මාකොළ 234/380 බස් පාරට 600 m
☑️බැංකු ණය සදහා තක්සේරු වටිනාකම ලක්ෂ 120
🔴💵👉🏻නිවස සහිත ඉඩමේ විකුණුම් මිල ලක්ෂ 130
🔸දුරකථන ඇමතුම් ඔස්සේ පමණක් විමසන්න
⏱️පරීක්ෂා කිරීමට පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව සලකන්න.
⚡️(තැරැව්කරුවන් විමසීමෙන් වළකින්න)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
කඩවත රාගම පාර නැලිගම දෙමහල් නිවසක් විකිණීමට
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 13,000,00036 daysකඩවත කොස්සින්න දෙමහල් නිවසක් විකිණීමට
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 16,000,00012 daysතෙමහල් නිවස විකිණීමට කඩවත
Bedrooms: 5, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 48,500,00047 daysකඩවත මාවරමන්ඩිය ටවුමට ලගින් දෙමහල් නිවසක් විකිණීමට
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 15,000,0004 days