කඩවත - ඉඹුල්ගොඩ අලුත්ම දෙමහල් නිවස මුදල් අවශ්‍යතාවයක් මත කඩිනමින් විකිණීමට .
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි සියලු පහසුකම් සහිත, අගනා දෙමහල් නිවස දැන් විශේෂ මිල අඩු කිරීමක් යටතේ විකිණීමට... 📢
💰 මිල: රුපියල් ලක්ෂ 160 යි
(පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
නිවසේ විස්තර:
✅ ඉඩම: පර්චස් 10 යි 🌳
✅ ප්‍රමාණය: වර්ග අඩි 1335 ක බිම් මහල අංගසම්පූර්ණයි ✨
✅ නිදන කාමර: 03 යි 🛏️ (Master bedroom එක Attach Bathroom සහිතයි)
✅ නානකාමර: 02 යි 🚿
✅ පහසුකම්: ඉඩකඩ සහිත සාලය සහ නවීන මුළුතැන්ගෙය 🍽️
විශේෂ ආරක්ෂාව සහ ලියකියවිලි:
🛡️ CCTV කැමරා පද්ධතිය
🛡️ වට තාප්ප සහ Roller Door යොදා ඇත
📜 සින්නක්කර ඔප්පු (නිරවුල් ලියකියවිලි)
📑 අනුමත පිඹුරුපත් සහ වීදිරේඛා සහතික
📑 අනුමත නිවාස සැලසුම් සහිත CoC සහතිකය
පිහිටීම:
📍 යාගොඩ පාරට මීටර් 500 යි
📍 කොළඹ - නුවර ප්‍රධාන පාරට කි.මී 3 යි
📌 Ref - 11220