KADAWATHA GONAHENA NEW LAND
කඩවත ගෝනහේන පාරේ සංවර්ධනය වෙමින් පවතින PRIME අපේ අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය
🌟කඩවත ගෝනහේන පාරට මුහුණලා
⭕ කොලඹ නුවර ප්‍රධාන පාරට ආම්ස්ට්‍රෝං හන්දියට 4 KM
⭕ කඩවත නගරයේ සිට 4 KM
⭕ කඩවත අධිවේගී පිවිසුමට 3.7 KM
⭕ නව නුවර පාරට ( උඩුපිළ හන්දියට 4 KM
⭕ කොළඹ දෙල්ගොඩ 234 බස් මාර්ගයට ( මාවරමණ්ඩියට ) 2.8 KM
⭕ කඩවත දෙල්ගොඩ 210 බස් මාර්ගයට 600 M
⭕ කඩවත දෙල්ගොඩ 216 ( මහදරාව හරහා ) බස් මාර්ගයට 900 M
💰 *මිල ගණන්:*
💵 * බිම් කොටසම 6,144,000/= සිට*
🛠 *පහසුකම්:*
⚡ තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ කාපට් කල අඩි 20 සහ අඩි 30 පළල මාර්ග
💳 *ගෙවීම් සැලසුම්:*
✅ *10% මූලික ගෙවීම* – මාස 40ක පහසු වාරික සැලැස්ම
✅ *15% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *මාස 18 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *සමාන වාරික මාස 24 කින් (පොලී රහිත)*
✅ *20% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
🏦 *බැංකු ණය පහසුකම් සලසා දිය හැක!*
📞 දැන්ම අමතා ඔබේ බිම් කොටස සුරක්ෂිත කරන්න! 🌟
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරිව ඇති ඉඩම් ගැන විස්තර දැනගත හැකිය.)