නවීන පදිංචි නොවූ තනි මහල් නිවසක් විකිණීමට කඩවත ගණේමුල්ල පාරෙහි
* නිදනකාමර 3
* නාන කාමර 2
* ආලින්දය, කෑම කාමරය සමග මුලුතැන්ගෙය.
* රිය ආලින්දය සමඟ වැරන්ඩාව
* Finishing වහලය සමග අමානෝ වැහි පීලි
* උණුවතුර Line සමග ටැප්.
* AC ලයින්
* උසස් තත්ත්වයේ නාන කාමර කට්ටල
* නවීන පැන්ට්රිය
- වාහන දෙකක් නැවැත්විය හැකි අලංකාර ගෙවත්ත
- සුන්දර වෙල්යායකට මායිම් වූ නිස්කලංක පරිසරය
- නළ ජලය
- පුලුල් මාර්ග
* කඩවත-ගනේමුල්ල පාරේ, පොකුණු හන්දියට
මීටර් 900 ක් දුරින් ඇත
* කඩවත, ගනේමුල්ල පාර, වැලපිල්ලාව හන්දිය ආසන්නයේ සහ රාගම, තේවත්ත පල්ලියට නුදුරු, ගැමුණු මාවතෙන්, පොකුණු හන්දිය පාරෙන් ළඟාවිය හැක.
* රාගමට මිනිත්තු 7යි.
* බටුවත්ත සහ ගනේමුල්ල දුම්රිය පොළට මිනිත්තු 6යි.
* කඩවතට මිනිත්තු 8යි.
▫️️පර්චස් 8යි.
වට තාප්ප, ගේට්ටු සමග වාස්තු විද්යාත්මකව නිමකර ඇත.
මිල සාකච්ඡා කරගත හැක.
🔹සැලසුම් අනුමත කර ඇත සහ පිරිසිදු ඔප්පු (බැංකු ණය ගත හැක.)
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අමතන්න