කඩවත අධිවේගී පිවිසුමට සමීප දෙමහල් නිවසක් විකිණීමට
2 stories house with rooftop
5 minutes to kadawatha highway
🏡️ කඩවත නගරයේ දෙමහල් නිවසක් විකිණීමට .
🏠️ සාල, නිදන කාමර 4, නාන කාමර 2, පිටත වැසිකිලි 1, මුලුතැන්ගෙය 2, වාහනයක් නැවැත්වීමේ ඉඩකඩ සහ කුඩා ගෙවත්ත. රූෆ් ටොප්.
🛣️ කඩවත නගරයට 1.8 කි.මී දුරින්, නුවර පාර බස්/දුම්රිය/ බැන්කු/ රෝහල් / සුපිරි වෙලද සැල් පහසුකම් සහිතව.
🚍 කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 7 (කඩුවෙල/මහරගම/ගාල්ල/මාතර/කතරගම සුඛෝපභෝගී බස් රථ)
🚇 රාගම රෝහල/දුම්රිය 4.5 කි.මී දුරින්, 222 සහ 261 බස් මාර්ග දෙකට මැදිව,
🏙️ කොලඹ පාසල්/රෝහල්/කාර්යාල 13 කි.මී දුරින් විනාඩි 25 න්,
✈️ කටුනායක ගුවන්තොටුපලට විනාඩි 40 න් සහ ගම්පහ නගරයට විනාඩි 25න්,
🏯 සියලු ආගමික ස්ථාන වලට යාබදව,
📞 විමසීම්.
.
---------------------
🏡️ 2 Story House for sale in Kadawatha.
🏠️ Veranda, 4 Bed rooms, 2 Attached bathroom, 1 outside toilet, 2 Kitchens, Rooftop, Garage & tiny garden.
🛣️ 1.8 Km to Kadawatha town (Transportation, Banks, Hospitals, Supermarkets around)
🚍 7 mins to Kadawatha High-way (Kaduwela, Maharagama, Galle, Matara, Kataragama luxury buses)
🚇 4.5 Km to Ragama Hospital & Train Station.
Located middle of the '222 & 261 bus route.
🏙️ 13 Km to Colombo schools, offices & hospitals in 25 mins.
✈️ 40 mins to Katunayake Int. Air port & 25 mins to Gampaha town.
🏯 Closed to Temples & Churches.
Buyers & Brokers.
📞 More info.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

කඩවත අධිවේගී පිවිසුමට නුදුරින් පිහිටි දෙමහල් නිවසක් විකිණීමට
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 30,000,00016 days
කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට සමීපව අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 31,000,00036 days
කඩවත අධිවේගී පිවිසුමට දුරින් අඩක් නිමවූ දෙමහල් නිවසක් විකිණීමට
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 22,500,00046 days
කඩවත අධිවේගී පිවිසුමට සහ නගරයට ඉතා සමීපව අලුත්ම දෙමහල් නිවසක් විකිණීම
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 31,000,00018 days