මාර්ග අංක 143වැලිවිට.පාරේ සිට.මීටර් 300 නොදුරින්..නිසංසල පරිසරයක මාසික කුලියට කාමර ඇත.
සෑම කාමරයකටම බාත්රූම් එකක් ඇත ඇත. ටයිල්සි, සිවිලින් විදුලි පංකා සවිකර ඇත. ගෑස් වලින් ආහාර පිළියල කල හැක. ආරක්ෂිත තාප්පවලින්ද යුක්තයි.
ලයිට් බිල් වතුර බිල් භාවිතාව අනුව ගෙවිය යුතුය.
කාමරය පමණක් .ඇඳන් .සහ අනෙකුත් බඩුසමගද කුලියට ගත හැක අත්තිකානම් මුදල් මාස තුනක් බලාපොරොත්තුවේ.
අත්තිකානම් මුදල් මාසිකව...ගානක් අඩුවෙන්ද සාකච්ඡා කරගත හැක.
මෙම කාමර පිහිටා ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහල, හොරයිසන්සි,නෙක්මි,ලේනියම් අයිටී ආයතන වලට කිට්ටුයි. අඹතලේ මංසන්ධිය,අධිවේගය, මාර්ගය, ඉතා ආසන්නයි.
මෙම කාමර ලබාදෙන්නේ කාර්යාලය වල සේවය කරන අය හා උසස් අධ්‍යාපන ලබන අයට පමණි.