🥥🌴 කඩුවෙල – මල්වානෙන් ආදායම් ලබන වටිනා පොල් ඉඩමක්!
💰 පර්චසය: ලක්ෂ 1.50
📏 පර්චස් 160 (අක්කර 1)
🥥 සාරවත් පොල් ගස් 50 (දැනටමත් ආදායම් ලබන)
🌳 රඹුටන් ගස් 5 | 🌲 කලුවර ගස 1 | 🌿 කොස් ගස් 2
🛣️ අඩි 20 පුළුල් මාර්ගය
📍 මල්වාන–දොම්පෙ බස් පාරට 700m
🏭 බියගම ආයෝජන කලාපයට 5km
📍 බියගම නගරයට 7km
📍 කඩුවෙල නගරයට 8km
✅ ස්වාභාවික ආපදාවලින් තොරයි
📈 ආදායම් ලබන වගාවකටත්
💎 අනාගත ආයෝජනයකටත් අගනා අවස්ථාවක්!
📌 Job No: EE-HL-L-15067