✅අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5KM
✅අතුරුගිරිය නගරයටම 2KM
✅මිලේනියම් සිටි යාබදව
සතර දිසා යා කරන අතුරුගිරිය නගරයෙන්ම අති සුඛෝපභෝගී දිවියකට සැප පහසු නිදහස් බිම් කොටස් 20ක් යලිත් වරක් Promise Land අපෙන් ඔබට.
Arianna Apartments සහ Millennium City නිවාස සංකීර්ණ වලට යාබදව ඉහල නේවාසික වටපිටාවක සහ වෙල් යායකට මායිමේ නිදහස් සුව පිරුන වටපිටාවක, ඔබේ සිහින නිවහන තනන්නට සහ ඉහල ආයෝජනයකට ප්රතිලාභ ලබන්නට කදිම අවස්ථාවක්.