හොද condition එකෙ තියෙන වීදුරු ශෝ කේස් 5 ක් ( මේවා මුරුක්කු, මිරිස් තුනපහ දමන්නට සුදුසු.), ලොකු රාක්ක 1යි. යකඩේන් හදපු පොඩි රාක්ක 1යි.
මේවා මිරිස් කුඩු කඩෙක පාවිච්චියට ගත්ත එවා.
ඔක්කොම දෙනවා රුපියල් 60,000කට. ජා ඇල තියෙන්නේ. ඇවිල්ලා බලලා කතා කරලා ගනන් වල වෙනසක් කරලා දෙනවා.