1.අලුතින්ම ඉදිකර කඩ කාමර 2 ඇත 👍
2.දිග අඩි 18×10 =වර්ග අඩි 180 👍
3.වාහන නැවැත්විමට ඉතා හොද ඉඩ පහසුකම්👍
4.කොට්ටාව දොලේ කඩේ මංසන්ධියේ හිරිපිටිය මර්ගයට පිවිසෙන තැනම 👍
5.විදුලිය සහ ජලය කඩ කාමර දෙකටම වෙන් වෙන්ම ඇත👍
6.අත්තිකාරම මාස 6 මුදලක්💯
7.අවුරැද්දක ගිවිසුමක් 💯
8.මාසික කුලිය 50000💯