සියලු නාගරික පහසුකම් සපිරි නිදන කාමර 4 ක නවීන තෙමහල් නිවස රුපියල් මිලියන 65 කට.
[Ref අංකය H-2509]
ස්ථානය : කදාන
ඉඩම් ප්‍රමාණය : පර්චස් 20
නිවාස ප්‍රමාණය : වර්ග අඩි 4000
දේපළ වර්ගය : මහල් 3 කින් යුත් නිවස
කාමර : නිදන කාමර 4
නාන කාමර : නාන කාමර 4
මිල :රු. 65,000,000 (මිලියන 65)
📍 ස්ථානය සහ ප්‍රවේශ්‍යතාව
- නාගොඩ නගරයට කිලෝමීටර 1
- කදාන නගරයට කිලෝමීටර 2
- රාගම නගරයට කිලෝමීටර 1.5
- මහබාගේ හන්දියට කිලෝමීටර 2
කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 3
🏠 නිවසේ විස්තරය
- බිම් මහල
- නිදන කාමර 1
- නාන කාමර 1
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
- වෙරන්ඩා
-Office Room
-Car pouch
-Servant Room & Servant Toilet
-Store room
පළමු මහල
- වායුසමනය කළ නිදන කාමර 03
- නාන කාමර 03
- බැල්කනි 03
-TV Lobby එක.
දෙවන මහල
- විශාල විවෘත සඳලුතලයක් (Rooftop).
💰 මිල සහ කොන්දේසි:
- මිල: රු. 65,000,000 (රුපියල් මිලියන 65)
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
TRUST LINK SOLUTIONS