ආසන්න වශයෙන් ලක්ෂ 350 කට (රු. මිලියන 35) කදාන / ජාඇල / සීදුව සුදුසු ජල පහසුකම් ඇති සින්නක්කර ඉඩමක් අවශ්‍යයි.
පහත අවශ්‍යතා පිළිබද සැලකිලිමත් වේ.
- අඩි 15ක් පළල හොඳ ප්‍රවේශ මාර්ගයක්
- තෙකළා විදුලිය
- ප්‍රධාන මාර්ග ජලය හෝ ළිං ජලය
- හොඳින් නඩත්තු කළ මායිම්
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම
හොද ආදායම් ලබන දේපළක් වෙන්වෙන් උපරිමය ලක්ෂ 300 දක්වා වැය කළ හැක.
ඉහත දක්වා ඇති අවශ්‍යතා සමඟ ඔබට විකිණීමට දේපලක් ඇත්නම්, කරුණාකර ඔබගේ විස්තර ඡායාරූප සමඟ අපගේ WhatsApp අංකයට එවන්න.