නිවසේ කඩා ඉවත් කරන ලද කබොක් ගල් විකිණීමට ඇත.අවශ්‍ය අයෙක් සිටීනම් පහත දුරකථන අංකයට විමසන්න. දු.ක.-
මිල ගණනක් තීරණය කර නොමැති අතර අවශ්‍ය අයෙක් ඇත්නම් පැමිණ රැගෙන යන්න.
(ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.)