සීදුව කාමර 03 නාන කාමර 1 සහිත පර්චර්ස් 12.5 තාප්ප වලින් වටකල වටිනා නිවස විකිණීමට
• පර්චර්ස් 12.5, වර්ග අඩි 1600 නිවස තාප්ප වලින් වටකර ඇත
• කාමර 03 නාන කාමර 01, සාලය, කුස්සිය හා වාහන 2 ගාල් කල හැකි මිදුල
• පිරිසුදු සින්නක්කර ඔප්පු
• ජාත්‍යන්තර ගුවන් තොටුපළට, නිදහස් වෙළඳ කලාපයට හා අධිවේගී මාර්ගට විනාඩි 6 යි.
• බස් පාරට, සුපිරි වෙළඳ සැල් වලට විනාඩි 2 යි
• මීගමුව කොළඹ බස් පාරට 0.5 km යි.
• අඩි 18 පුළුල් පිවිසුම් මාර්ග සහිතයි
• සාමකාමී ආරක්ශිත පරිසරය
• අපේක්ෂිත මුදල ලක්ෂ 120 යි . මිල ගණන් සාක ච්චා කර ගත හැක.
• කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණීමට කාරුණික වන්න