Moratuwa Katubedda city centre land for sale.
( Land Side ).
Facing 20 feet wide carpet road.
300m to Katubedda Junction.
Very close to Moratuwa University, St'Sebastian college & Prince of Wails College, NAITA, German Tech.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
Blocking out land.
High residential area.
Flat & square land.
Clear boundaries with boundry walls.
Clear title.
Plan approved.
7.1 perches land.
Price 20 lacks ( 2 million ) per perch.
Negotiable.
Strictly no brokers please.
මොරටුව කටුබැද්ද නගර මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
( Land Side ).
කැබලි කර විකුනූ ඉඩමක බිම්කොටසකි.
කාපර්ට් යෙදූ අඩි 20 මාර්ගය.
කටුබැද්ද හන්දියට මී. 300 යි.
මොරටුව විශ්වවිද්‍යාලය, ජාතික ආදුනිකත්ව මන්ඩලය, කාර්මික විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට ඉතා නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි දුරින් පිහිටා ඇත.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
ඉඩම වටේට තාප්ප සහිත නිරවුල් මායිම්.
තෙකලා විදුලිය. නල ජලය.
ආයෝජනයට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 7.1 යි.
පර්චසයක මිල ලක්ෂ 20.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.