එක පාරයි පාවිච්චි කරලා තියෙන්නෙ..ගොඩක් අඩු ගානට දෙන්නෙ..
හොදම තත්වයේ තියෙනවා.. රු.12000 දෙන්නෙ අද හෙට ගන්නවනම් අඩු කරන්න පුලුවන්.🔥💸