ඉතා උසස් තත්ත්වයේ පවතින සම්පූර්ණ කරාටි කුමිතේ කට්ටලයක් වහාම විකිණීමට ඇත.
සහතික කිරීම: මෙහි ඇති සියලුම ආරක්ෂක මෙවලම් WKF (World Karate Federation) Approved වේ. (තරඟාවලි සඳහා වඩාත් සුදුසුයි)
ප්රමාණය (Size): Large (L)
Chest Guard: Adidas Brand (WKF Approved)
Gloves, Shin & Foot Guards: Tokaido සහ Everlast (සියල්ල WKF Approved)
තත්ත්වය: වෙල්ක්රෝ පටි (Velcro) සහ ඇතුළත පෑඩින් (Padding) ඉතා හොඳින් පවතී. ඉතා පිරිසිදුව තබා ඇත.
මිල: රුපියල් 4,999/- (ඉක්මනින් විකිණීමට මෙම විශේෂ මිල දමා ඇත).
Full WKF Approved Karate Kumite Kit for immediate sale. High-end gear in excellent condition.
Certification: All equipment is WKF (World Karate Federation) Approved (Suitable for all tournaments).
Size: Large (L)
Chest Guard: Adidas Brand (WKF Approved).
Gloves, Shin & Foot Guards: Tokaido & Everlast (All WKF Approved).
Condition: Excellent condition with strong Velcro and padding. Very well-maintained.
Price: Rs. 4,999/- (Special price for a quick sale).