කරදහයියා පොහොර
මෙවැනී ගුණාත්මක අස්වැන්නක් ලබාගැනිමට ... කරදහයියා පොහොර යොදා වෙනස අත්දකින්න .රුපියල් 95 කින් , ඔබේ අසලම ඇති දුම්රියපොළ වෙතට. ... දැන්ම කතාකරන්න .
50 පොහොර බැගයම = රුපියල් 650 යි.
ආයුබොවන් , danu product ආයතනයේ පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු . වසර ගණනක් ගුණාත්මක පොහොර නිශ්පාදන සැපයුම්කරුවන් වූ අප විසින් ඔබට කරදහයියා පොහොර තව දුරටත් සැපයිමට සුදානම් .♻️🌾🌾
✔️කරදහයියා පොහොර වැදගත් වන්නේ ඇයි?
# වෙළෙඳපොල තුල පවා සිලිකන් පොහොර ලබාදිමට වෙනත් ආදේශක නොමැති වීම.
# ශාකයේ දීලීර , බැක්ටීරියා රෝග මර්ධනය .
# ශාකය ශක්තිමත් වීම / දැඩි වීම ( එම නිසා රෝග අවම විම.)
# පසේ ලවණතාව පාලනය / පස සාරවත් වීම.
#පසේ සාරවත් බව වැඩිවිම නිසා එමගින් ජලය පාලනය වී මුල්කුණු වීම , ආදී රෝග මර්ධනය .
# කරදහයියා වල ක්රියාකාරී කාබන් මගින් පසේ ඇති පොෂක අයණා කාරයට උරාගෙන ශාකයට වරින් වර ලබාදීම.
🔥 මෙවැනි විශ්මිත වාසී ලබාදෙන කරදහයියා පොහොර ඔබත් යොදා මෙම වාසි අත්කර ගන්න.
Contact us -
♻️danu product (facebook page)
♻ www.danuproduct srilanka .com
♻️ Instagram ( danu product )
♻️ප්රමාණයන් පිළිබඳ විස්තර
අප ලග ඇතී පොහොර බැගයක ලීටර් 60 ඇතුළත් වේ. කරදහයියා පොහොර ලිටර් වලින් මනිනුයේ කොහුබත් වගේම වෙලන ලද කරදහයියා පොහොරත් සැහැල්ලු පොහොර නිසාවෙන් විශාල පරිමාණ යක වුවද , බර එතරම් නොසිටිම නිසයි.
50 බැගයක ලිටර් 60 ඇත.( 50 බැගයෙන් full එකක්)
තිබෙන අතර එහි 18kg තිබේ. නමුත් කරදහයියා 18kgයනු ඉතා විශාල පරිමාවකි. ( එක බැගයකින් 16×16 පොට් 35 යෙදිය හැක.එයින් එහි පරිමාණය පිළිබඳ ඔබට සිතාගත හැක.
(මෙය ඕනෑම වගාවකට සුදුසු වේ.)
ඩිල්වරි ✔️
ඔබගේ ලගම දුම්රියපොළ වෙත රුපියල් 95 ඩිල්වරි එකකින්.
Please call or whatsapp
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!