අලුත්ම ෆ්රිජ් එක අරගෙන මාස දෙකයි පාවිච්චි කලේ.
වෙනත් තැනකට යන නිසා මෙහෙට ගත්තු ඔක්කොම දේවල් විකුනනවා.
වොරන්ටි එක තියෙනවා.
සිරිමක්වත් වෙලා නැහැ.
බ්රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකෙන්ම තියෙනවා.