A spacious & well-maintained 07-room, 2 storied house located in a prime residential area is now available for immediate sale. Perfect for a comfortable family living or as an investment property.
Key Features:
✅ 2-storey house
✅ 23-perch land
✅ 2800 sq. ft of living space
✅ Just 50 meters from Kandy–Mahiyanganaya main road
✅ Just 11 km to Kandy city
✅ 2 km to SLIT University, Pallekele
✅ 2 km to BOI Zone, Pallekele
✅ All major banks and supermarkets within a 5–10 minute reach
✅ 07 Bedrooms
✅ 01attached Bath and 02 common
✅ Large living area
✅ Ample parking with large garden
✅ Pantry area
✅ Maidroom
✅ Outdoor kitchen
✅ Rich neighborhood
✅ Clear Deed
Property owns by a Doctor
Price expecting 49Mio (Negotiable)
Don't miss out on this great opportunity to own a property in a rapidly developing area with all modern amenities nearby.
Pl call / whatsapp
Sandun on
මහනුවර ,බලගොල්ල නේවාසික ප්‍රදේශයක පිහිටා ඇති වෛද්‍යවරයෙකු සතු හොඳින් නඩත්තු කරන ලද කාමර 07 කින් යුත්, දෙමහල් නිවසක් වහාම විකිණීමට
✅ පර්චස් 23 ක ඉඩමක දෙමහල් නිවසක්
✅ වර්ග අඩි 2800
✅ මහනුවර-මහියංගණය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 ක් පමණි
✅ මහනුවර නගරයට කිලෝමීටර 11
✅ පල්ලෙකැලේ SLIT විශ්ව විද්‍යාලයට කිලෝමීටර 2 ක්
✅ පල්ලෙකැලේ BOI කලාපයට කිලෝමීටර 2 ක්
✅ මිනිත්තු 5-10 ක් ඇතුළත සියලුම ප්‍රධාන බැංකු සහ සුපිරි වෙළඳසැල් වෙත ලගා විය හැක.
✅ නිදන කාමර 07
✅ Attached නාන කාමර 01
✅ පොදු නාන කාමර 02
✅ විශාල විසිත්ත කාමරයක්
✅ විශාල උද්‍යානයක් ,සහිත වාහන 06ක් නැවැත්වීමේ පහසුකම
✅ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
✅ සේවිකාවගේ කාමරය
✅ එළිමහන් මුළුතැන්ගෙය
✅ උසස් අසල්වැසි ප්‍රදේශය
✅ නිරවුල් හිමිකම් සහිත ඔප්පු
මිල රු කෝටි 4.9
Pl call / whatsapp
Sandun on