SPECIFICATIONS:
🏡️20 feet road to the house
🏡️9 Rooms
🏡️4 Bathrooms
🏡️Living room/ hall
🏡️Central courtyard
🏡️Veranda
🏡️Kitchen
🏡️Balcony
🏡️Built in 1880
LOCATION HIGHLIGHTS:
🔸3 km to the main bus road
🔸15 km to the Dalada Maligawa
----------------------------------------------------------------------------------
නිවස පිළිබද විස්තර:
▪️නිවස ඉදිකල වර්ෂය 1880
▪️ඔප්පුවේ මන්දිරය ලෙස සදහන්ව ඇත
▪️වහලය ලොකු කුඩා පල විසි අටකට බෙදා ඇත
නිවසින් එළියට බැසීමට සතර දිශාවට දොරටු හතක් පමණ ඇත
(නැගෙනහිර , 3, බටහිර 1, දකුණට 2, උතුරට 1)
නිවසේ ස්ථාන දෙකක සොල්දොර ඇත
▪️ලොකු කුඩා කාමර 10
(ලොකු කාමර 3, මධ්‍යම ප්‍රමාණයේ කාමර 4, කුඩා කාමර 3)
▪️නානකාමර 4 (ටයිල් කරන ලද 2, නොකරන ලද 2)
▪️කෑම කාමාරය
▪️දිග්ගෙය
▪️අටුව
▪️මැද මිදුල
▪️මැද සාලය
▪️මුළුතැන්ගෙවල් 2
▪️පොටිකෝ 1
▪️වැරුන්ඩා 2 (Open warenda 1, close warenda 1)
▪️ඉඩම පර්චස් 175
▪️නිවසට අයත් සියළුම ලී බඩු (පෙට්ටගම්, කවිච්චි, මේස, ඇදන්, කණනාඩි මේස, .......)
▪️තඔ පිත්තල බඩු (කිලෝ 100 කට ආසන්න පෞරාණික තඔ පිත්තල භාණ්ඩ නිවසේ ඇත)
▪️පිගන් භාණ්ඩ
▪️අනෙකුත් පෞරාණිත භාණ්ඩ (ග්රැම ෆෝන්, වයර්ලස්, රූපවාහිනී, සේසත්) නිවසේ ඇත
▪️නිවස අඩි 22 ක අතුරු පාරක් අයිනේ පිහිටා ඇත
▪️තෙකලා විදුලිය
පිහිටීම:
🔸අතුරු බස් පාරට කිලෝමීටර් 1
🔸ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 3
🔸දළදාමාලිගාවට කිලෝමීටර් 15
🔸හාරිස් පත්තුව ප්රාදේහීය සභාව තුල පිහිටා ඇත
Code - KW - 26/8
📞Feel free to contact us for more details!
Please always mention the code when calling.
Contact Hirantha