ළඟ ළඟ එන නිවාඩු කාලය ගත කරන්න සුන්දර මහනුවර නගරයේ නිස්කලංක පරිසරයක සුවපහසුවත් ඔබේ ආරක්ෂාවත් සමගින් කාලය ගත කරන්න ඔබත් අදම පැමිනෙන්න Kandy River Green වෙත.
** දළදා මාළිගාවට 1km.
** මහනුවර දුම්රියපොලට 1.5km
** පේරාදෙණිය Garden එකට 10km
** පොල්ගොල්ල වෙල්ලට 4.9km
** නේල්ලිගල පන්සලට 20km..
තවද
** වාහන නැවැත්වීම සදහා ඉඩකඩ
** ඔබගේ අතේ ඇති මුදලට සරිලන ලෙස වායු සමීකරණ සහිත හෝ රහිතව සුව පහසු කාමර.
** පැය 24 පුරාවටම ඔබගේ ආරක්ෂාව.
** ඔබට අවශ්ශයනම් ආහාර පාන ඔබවෙත ගෙනවිත් දීමේ පහසුකම්
සමගින් නිදහස් නිවාඩුවක් ගතකරලා යන්න එන්න.
* Day රුපියල්1500සිට
* Night රුපියල් 2000 සිට
* Tribal Room 3000 සිට
ඉහළට කාමර ලබා ගැනීමට හැක.
දැන්ම Kandy River Green අප අමතා වැඩි විස්තර දැනගන්න