ළඟ ළඟ එන නිවාඩු කාලය ගත කරන්න සුන්දර මහනුවර නගරයේ නිස්කලංක පරිසරයක සුවපහසුවත් ඔබේ ආරක්ෂාවත් සමගින් කාලය ගත කරන්න ඔබත් අදම පැමිනෙන්න Kandy River Green වෙත.
⭕ දළදා මාළිගාවට 1km.
⭕ මහනුවර දුම්රියපොලට 1.5km
⭕ පේරාදෙණිය Garden එකට 10km
⭕ පොල්ගොල්ල වෙල්ලට 4.9km
⭕ නේල්ලිගල පන්සලට 20km..
තවද
⭕ වාහන නැවැත්වීම සදහා ඉඩකඩ
⭕ ඔබගේ අතේ ඇති මුදලට සරිලන ලෙස වායු සමීකරණ සහිත හෝ රහිතව සුව පහසු කාමර.
⭕ පැය 24 පුරාවටම ඔබගේ ආරක්ෂාව.
⭕ ඔබට අවශ්ශයනම් ආහාර පාන ඔබවෙත ගෙනවිත් දීමේ පහසුකම්ස මගින් නිදහස් නිවාඩුවක් ගතකරලා යන්න එන්න.
⭕ Day out රුපියල් 2,000සිට
⭕ Night රුපියල් 2,500 සිට
⭕ Tribal Room 4,500 සිට
ඉහළට කාමර ලබා ගැනීමට හැක.
දැන්ම Kandy River Green අප අමතා වැඩි විස්තර දැනගන්න........................