පර්චස් 282ක වටිනා ඉඩමක් විකිණීමට
මහනුවර ,පොල්ගොල්ල ලේවැල්ල පාරේ සිට මීටර 500 ක් දුරින්...
VILLA , හෝටල් ව්‍යාපෘතියකට හෝ දේපළ සංවර්ධන ව්‍යාපෘතියකට වඩා සුදුසුය
✅ පර්චස් 282ක්
✅පොල්ගොල්ල–ලේවැල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 500යි
✅ පිරිසිදු ඔප්පු
✅ අඩි 16 මාර්ග ප්‍රවේශය
✅විදුලිය සහ නළ ජල පහසුකම්
✅ දර්ශනීය පරිසරයක පිහිටා ඇත
මහනුවර නගරයට 7 km පමණි.
ලේවැල්ල පාලමට 1.4 km
4.1 km to Colombo International School
6.5 km to Gateway International School
2.1 km to Polgolla Teachers’ Training College
Trinity College – 5.5 km
St. Anthony’s College – 5.6 km
Dharmaraja College – 4.2 km
Mahamaya Girls. 4.5 km
Hillwood College – 5.8 km
🛍️ Essentials Nearby:
7.4 km to Kandy General Hospital
Cargills, Keells, Arpico වැනි ප්‍රධාන වෙලද සැල් වලට විනාඩි 15 ක් පමණි
💰 මිල: පර්චසය රු. 170,000/- (සාකච්ඡා කළ හැක)