- සුන්දර වෙල්යායකට මුහුණලා පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදිකරගන්න.
- කහතුඩුව අධිවේගී පිවිසුමට (යෝජිත රුවන්පුර අධිවේගී පිවිසුමට) මිනිත්තු 2යි.
- හොරණ-කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 600 යි.