හොඳින් වැඩුනු නීරෝගි කාෆ් මසුන් 12 දෙනෙක් විකිණිමට ඇත. එක් මත්සත්යයෙක් 2.5kg පමන බරැති වන අතර ලෙඩ රෝග නොමැත.මසුන් දමා සිටින ටැංකිය පුමානවත් නොමැති වීම හේතුවෙන් විකීනිමට තීරණය කර ඇත. මිලගණන් කතා කරගත හැක.
මාලඹේ දහම් මාවත