මොරටුව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැල් දෙකක් සඳහා (පුහුණු/නුපුහුණු) වෙළඳ සහයකයින් බඳවාගනු ලැබේ.
40,000 සිට 70,000 දක්වා ඉහළ වැටුප්. අවශ්‍යය නම් දවල් ආහාරය සපයනු ලැබේ.
රැකියා වේලාවන් :- පෙ.ව 8.00 - සවස 3.00
සවස 3.00 - රාත්‍රී 9.00
පෝය දින නිවාඩුවට අමතරව සතියට දවසක නිවාඩුවක් දෙනු ලැබේ. ඉතිරි දින 6න්, 3ක හෝ 4ක රාත්‍රී 9 තෙක් රැඳී සිටීමට සිදුවන අතර, අනෙක් දවස් 2හෝ 3හි, උදේ හෝ හවස පමණක් පැමිණිය හැක.
සුපිරි වෙළඳසැලක මීට පෙර රැකියාවක් කර අත්දැකීම් තිබීම, වලංගු රථවාහන රියදුරු බලපත්‍රයක් හා වාහන පදවා පලපුරුද්දක් තිබීම, අමතර සුදුසුකම් ලෙස සලකණු ලැබේ.